Sunday, August 26, 2012

Pin It

Widgets

ඔයාගේ බ්ලොගයටත් Traffic වැඩි කර ගමුද?

යාලුවනේ ඔන්න මම ආයෙමත් ආවේ ඔයාලට නියම නිව්ස් එකක් අරගෙන. මේකනම් ගොඩාක් මා වටින්නේ  බ්ලොග් ලියන මගේ යාලුවන්ට මම අද ඔයාලට කියන්න යන්නේ ඔයාලා ලියන බ්ලොග් වලට Traffic එක නොමිලේ වැඩි කර ගන්නේ කොහොමද කියලා. 

හරි මම දැන් කියන්නම් දැන් මම කියන්නේ වෙබ් සයිට් එකක් ගැන මේක තමයි ඔයාලට දැන් උදව් කරන්න යන්නේ ඔයාලගේ Triffic එක වැඩි කර ගන්න. ඉතින් මම පල්ලෙහා දීලා තියන් ලින්ක් එකෙන් ගිහින් ඔයාල එ සයිට් එකේ Register වෙන්න. එට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ පොඩි වැඩයි, හරි එහෙනම් මෙන්න තියනව ලින්ක් එක ගිහින්ම බලන්නකෝ. මම එහෙනම් දැන් නවතිනවා ඉක්මනින්ම් ආයෙමත් හමු වෙමු.


ඔයාලත් මේ පොස්ට් එකට කැමති නම් අපිට මෙතනින් ගිහින් පොඩි Support එකක් දෙන්න ඈ...




No comments:

Post a Comment

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Re Designed by Dilhan Padeniya - Premium Blogger Themes | Dil Computers Review