Saturday, April 30, 2016

Pin It

Widgets

මයික්‍රොසොෆ්ට් එකට පිස්සු යකොව් . මෙන්න නොමිලේ ෆෝන් -FREE MICROSOFT PHONE-



මයික්‍රොසොෆ්ට් එකට පිස්සු යකොව් මයික්‍රොසොෆ්ට් එකට පිස්සු හි හි අවුල් ගන්න එපා මේකයි කතාව දැන් මයික්‍රොසොෆ්ට් එකට තියන ලොකුම ප්‍රශ්නය තමයි මේ මොබයිල් ෆෝන් කේස් එක ඉතින් ඒක නිසා මෙන්න මෙයාලා මෙයාලගේ අලුත්ම ෆෝන් එක ගන්න 950XL කොට නොමිලේ තවත් 950 ක් දෙනවා ඒකයි පිස්සු කිව්වේ . ලෝකයා මේක ගැන කියන්නේ මෙන්න මේ විදියට ..හැබැයි ඉතින් මේක වලංගු ඇමරිකාවට විතරයි හොඳේ .

It’s not hidden that Windows Phone is one of the most troubled parts of Microsoft’s business. The company has been trying to push the platform for many years and failing repeatedly. As a part of its latest promotional offer, the company is giving away a free Lumia 950 if you buy a Lumia 950 XL before May 1.

ඔයාලත් මේ පොස්ට් එකට කැමති නම් අපිට මෙතනින් ගිහින් පොඩි Support එකක් දෙන්න ඈ...




No comments:

Post a Comment

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Re Designed by Dilhan Padeniya - Premium Blogger Themes | Dil Computers Review